ගිම්හානිගෙ කතාව Gimhani Story




මගෙ නම ගිම්හානි. මගෙ වයස අවුරුදු 26යි. මගෙ පදිංචිය මම හෙලිකරන්නෙ නෑ. මම කසාද බැදපු කෙනෙක්. මම ඉස්කෝලෙ යනකාලෙ මගෙ එක්ක boy කෙනෙක් යාලු උනා. අපි දෙන්න ගොඩක් ආදරේ කලා. ඒ කාලෙ ගොඩක් සුන්දර ජීවිතයක් තමයි අපි දෙන්න ගතකලේ. අපෙ ආදර කතාව මම ගෙවල් වලට අහුවෙන් නැතුව මාස 6ක් තියාගත්ත. ඒත් දවසක් මම අයියයි පාරෙ කතාකර කර ඉන්නව අපෙ ගමේ කෙනෙක් දැකල අපෙ අම්මට කියල තිබුන. ඉතින් මේක දැනගත්තට පස්සෙ අම්ම මේ ගැන තාත්ත එක්ක කියල තිබුන. 

                      තාත්ත ගොඩක් සැර කෙනෙක්. එයා මට මේක නවත්තන්න කියල හොදටම ගහව්ව. පස්සෙ මගෙ bf ගැනත් හොදට හොයල. ඇත්තටම එයා දුප්පත් වගේම අපෙ පවුල් වලට ගැලපෙන් නැති කෙනෙක්. ඒත් ආදරේට ඒ මොනවත් බාදාවක් නෙවෙයි.


ඉතිරිය කියවන්න් මෙතන ක්ලික් කරන්න.

Comments